ධර්මවිජය මහා විද්‍යාලය

ප්‍රාථමික අංශයේ ක්‍රීඩා උත්සවය 2024

WhatsAppImage2024-09-19at10337AM.jpeg
WhatsAppImage2024-09-19at10334AM1.jpeg
සමාජ විද්‍යා තරග ජයග්‍රාහකයන්

සමාජ විද්‍යා තරග ජයග්‍රාහකයන්

සමාජ විද්‍යා තරගාවලිය 2024 (කලාප තරග ජයග්‍රහණ)

7 ⁣⁣- ශ්‍රේණිය- P.A. තිසුමි පොන්නම්පෙරුම - ප්‍රථම ස්ථානය
 
8- ශ්‍රේණිය - W.G. චමීෂා විජේරංගන - ප්‍රථම ස්ථානය 

9 ශ්‍රේණිය - G.G. කවිශ්කා හේෂානි ගමගේ. - ප්‍රථම ස්ථානය (පළාත් තරග වලින් දෙවන ස්ථානය ලබාගෙන සමස්ත ලංකා තරගයටත් සහභාගි වුණා.)

11 ශ්‍රේණිය -  D.N. විජේරංගන - ප්‍රථම ස්ථානය