ධර්මවිජය මහා විද්‍යාලය

ප්‍රාථමික අංශයේ ක්‍රීඩා උත්සවය 2024

WhatsAppImage2024-09-19at10337AM.jpeg
WhatsAppImage2024-09-19at10334AM1.jpeg

 

සෙංකඩගලපුර, දළදා සමිඳුන්               
අහසින් වැටෙනා සදා දිලි
ජය ගොස නංවන හද බැති බන්ධන
ධර්මවිජය විදුහල් මහත………..
සැරදේ සැරදේ ධර්ම විජය විදුහල් මතා……..

මේ අබිමන් ඇති හෙළ දරු දැරියෝ
අපි වෙමු ඔබ දිනු හෙළ දෙරණේ
යහගුණ පෙන්වා විදුමිණ දල්වා
සැරදේ දම් විදුහල් මාතා……… 

සෙංකඩගල………

යන යන තැන දෙස ගොස නංවව්
දෙස බස රැස අභිමන් පෙන් වව්
ඔබේ නම සූරකින විරුවන් වෙමු
සැරදේ දම් විදුහල් මාතා.