ධර්මවිජය මහා විද්‍යාලය

ප්‍රාථමික අංශයේ ක්‍රීඩා උත්සවය 2024

WhatsAppImage2024-09-19at10337AM.jpeg
WhatsAppImage2024-09-19at10334AM1.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

රම්‍යා කුලරත්න මිය

පාසල යනු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉගෙනීම සඳහා ගුරුවරුන්ගේ මගපෙන්වීම යටතේ ඉගෙනුම් පරිශ්‍රයන් සහ ඉගෙනුම් පරිසරයන් සැපයීමේ අරමුණින් සැලසුම්කරන ලද ආයතනයක් වේ. බොහෝ රටවල සාමාන්‍යයෙන් අනිවාර්ය වූ විධිමත් අධ්‍යාපන පද්ධතීන් පවතී. මෙහි දී සිසුහු පාසල් මාලාවක් තුළින් ස්වකීය ප්‍රගතිය සාක්ෂාත් කරගනිති

රම්‍යා කුලරත්න මිය
නියෝජ්‍ය විදුහල්පති
ධර්මවිජය මහා විද්‍යාලය.